Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
වයරයකින් ගෙල සිරකර වංගෙඩියකින් හිසට පහර දී සුරූපී බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසා ගැනීමට කළ තැත වැරදුණු හැටි - Photos

- වයරයකින් ගෙල සිරකර වංගෙඩියකින් හිසට පහර දී සුරූපී බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසා ගැනීමට කළ තැත වැරදුණු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,686 Views
රණ්ඩු නිසා කිහිප වතාවක් පොලිසියේ පැමිණිලිත් දාලා..
 
හෝමාගම අතුරුගිරිය පාරේ 3 වන පටුමගෙහි නිවසක් තුළදී තම බිරිඳ ඝාතනය කර, නිවස ඉදිරිපිට මාර්ගයේ දෙල් ගසක එල්ලී සිය දිවි හානි කර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන තිබෙනවා. 
 
පසුව ඔහු ඊයේ (12) සවස හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව හෝමාගම පොලිසිය ප්‍රකාශ කළා.

මෙම අඹු සැමියන් දෙදෙනා අතර කාලයක සිට පැවැති අනියම් ඇසුරවල් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් මෙලෙස සැමියා විසින් බිරිඳගේ ගෙල වයරයකින් ගැට ගසා සිරකර ඇයගේ හිසට කුඩා ලී වංගෙඩි මෝල් ගසකින් පහර දී ඝාතනය කර දමා සැකකරු ද සිය දිවි නසා ගැනීමට තැත් කර ඇති බවයි සිදු කළ මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබෙන්නේ. 
 
මෙම දෙදෙනාගේ අඩ දබර සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ පැමිණිලි කිහිපයක් මීට පෙර විභාග කර සමථයකට පත් කර යැවීමට කටයුතු කර තිබූ බවද පොලිසිය ප්‍රකාශ කළා. 
 
මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ සචිනි මධුවන්ති ජයකොඩි නමැති 30 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇය හෝමාගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ලිපිකාරිනියක ලෙස රැකියාව කර තිබෙනවා. 
 
ඝාතනයට ලක් වූ කාන්තාවගේ් 32 හැවිරිදි සැමියා වන යුධ හමුදා සිවිල් සේවකයෙකු මෙලෙස දිවිනසා ගැනීමට උත්සහ කිරීමේ දී ප්‍රදේශවාසීන් දැක දෙල් ගසේ එල්ලීමට යොදා ගත් කඹය කපා දමා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 
 
සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර නුගේගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,661 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,825 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,916 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,398 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,167 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  237,442 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,139 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,392 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,223 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,431 Downloads



Top 10 Commenters

Latest Comments

Top