Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
යෝග පන්තියේදී හමුවූ යෙහෙළිය සිය සැමියාගේ දෙවන බිරිඳ කරමින් තුන්දෙනෙකුගේ පවුලක් හැදූ අපූරු බිරිඳ-Photos

- යෝග පන්තියේදී හමුවූ යෙහෙළිය සිය සැමියාගේ දෙවන බිරිඳ කරමින් තුන්දෙනෙකුගේ පවුලක් හැදූ අපූරු බිරිඳ-PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,410 Views
වසර 10ක් පවුල් කෑමෙන් පසු එකතු වූ අමුත්තිය
දරුවන්ගේ දෙවන මවලු

වසර 10ක විවාහ ජීවිතයක් ගත කල දරුවන් දෙදෙනකු සිටින ඇමරිකාවේ ඇරිසෝනා ජනපදයේ යුවලක් සිය පවුලට තවත් බිරිඳක් එකතු කරගැනීමට තීරණය කර තිබෙනවා.

Kori Baker සහ Stephen Pape යන යුවළට අලුත් ආදරවන්තිය මුණගැසී ඇත්තේ යෝග පන්තියකදි බවයි පැවසෙන්නේ. Katarina Kearns නමැති ඡායාරූප ශිල්පිනියක් වන ඔවුන්ගේ අලුත් ආදරවන්තිය Stephen Papeගේ බිරිඳ වන Kori Bakerගේ යෙහෙලියක්.

බිරින්දෑවරු දෙදෙනක් සහ එක සැමියෙක් සමග පවුල් ජීවිතය තවත් සාර්ථක කරගන්නට උත්සහ කරන Kori Bake පවසන්නේ තම දරුවන් දෙදෙනාට තවත් අම්මා කෙනෙකු ලැබුණු බවයි.

නත්තල් සමරන්නට පෙර ඔවුන් තිදෙනා නීත්‍යනුකූල ලෙස පවුල් ජීවිතයක් ආරම්භ කිරීමට සුදානම්. නමුත් මේ ක්‍රියාවට මේ පවුලේ අලුත් බිරිඳ වන Katarina Kearnsගේ දෙමාපියන් නම් දැඩි විරෝධයක් පල කර තිබෙනවා.

ඇය පවසන්නේ විශ්වාසය, උවමනාව සහ ධනාත්මකව සිතමින් මේ පවුල් දිවිය සාර්ථක කරගන්නා බවයි ඒ සදහා යෝග ව්‍යායාම් සිදු කිරීම හරහා මනා පිටුවහලක් ලැබෙන බවත් ඇය පවසනවා.

මේ ආදරයට පිටින් බලන අය ඊර්ෂ්‍ය කරනු ඇති බවත් එය තමන්ට අදාළ නොවන බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම අලුත් බිරිඳගෙන් මේ පවුලට තවත් දරුවකු එකතුකරගැනීමටත් ඔවුන් බලපොරත්තුවෙන් ඉන්නවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,450 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,477 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,623 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,077 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,382 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,682 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top