Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
බේරුවලින් ගිය බෝට්ටුවක් නැවක ගැටීමෙන් මහා අනතුරක් - පිරිසක් මරුට

- බේරුවලින් ගිය බෝට්ටුවක් නැවක ගැටීමෙන් මහා අනතුරක් - පිරිසක් මරුටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,524 Views
බේරුවල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ධීවරයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් දෙදෙනෙකු අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ධීවරයන් ගමන් කළ බෝට්ටුව නෞකාවක ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි අනාවරණ වී තිබෙනවා.

තවත් එක් අයෙක් දිවි ගලවාගෙන ඇතැයි සඳහන්.  

ගාල්ලට බටහිර දෙසින් මුහුදු සැතපුම් 30 ක් පමණ දුරින් වු මුහුදේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඊයේ සවස 6 ට පමණ ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර අද උදෑසන 8 ට පමණ නාවික හමුදාවට අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  363 Downloads

Rama Seetha Ravana  Theme Song - Hiru TV Production
Rama Seetha Ravana Theme Song
Hiru TV Production
⤵  108 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  733 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,240 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,247 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,201 Downloads

Budu Bawa Labala - Jagath Wickramasinghe
Budu Bawa Labala
Jagath Wickramasinghe
⤵  1,108 Downloads

Mal Ihirunu - Gehan Samarasinghe
Mal Ihirunu
Gehan Samarasinghe
⤵  462 Downloads

Asiri Mal Wahala - Yohan Perera & Benitha Gayashi
Asiri Mal Wahala
Yohan Perera & Benitha Gayashi
⤵  709 Downloads

Duhul Hagum - Saranga Senarath Yapa
Duhul Hagum
Saranga Senarath Yapa
⤵  715 Downloads



Top 10 Commenters

Latest Comments

Top