Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
අනියම් සැමියා සමඟ ලිංගිකව හැසිරෙමින් සිටියදී අතටම හසුවුණු බිරිඳගේ ගෙල කපා හිස රැගෙන සැමියා පොලිසියට ගිය හැටි - Video

- අනියම් සැමියා සමඟ ලිංගිකව හැසිරෙමින් සිටියදී අතටම හසුවුණු බිරිඳගේ ගෙල කපා හිස රැගෙන සැමියා පොලිසියට ගිය හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,421 Views
තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන පොලිසියට පැමිණි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන්.

අදාළ සිදුවීම වූ අවස්ථාවේ එහි සිටි එක් නිලධාරියෙකු විසින් එම අවස්ථාව රූගත කර එය අන්තර්ජාලයට එක්කිරීමත් සමඟ ලෝකයේම අවධානය ඒ වෙත යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
 
මෙලෙස සිය බිරිඳගේ ගෙළ කපාගෙන පොලිසියට පැමිණ ඇත්තේ 35 හැවිරිදි ඇයගේ සැමියා වූ සතිෂ් නමැති පුද්ගලයෙක් විසින්.
 
අදාළ බිරිඳ විසින් ඇයට වඩා වයසින් අඩු තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.
 
ණයක් ලබාගැනීමෙන් අනතුරුව ඇය මෙම පුද්ගලයාට ඉන්දීය රුපියල් ලක්ෂ 3 ක මුදලක් ද ලබා දී ඇති බවයි ඔහුගේ සැමියා වන සතිස් පවසන්නේ.
 
කෙසේ වෙතත් අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන එරට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
 
එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගත් දර්ශන පෙළක් පහතින්.

Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post



Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  495 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,901 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  875 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  323 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,064 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,950 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,796 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,559 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,579 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,364 Downloads


Top 10 Commenters

Latest Comments

Top