Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
වැල්ලවායේ මාරක ත්‍රිරෝද රථ අනතුරෙන් අයෙක් මරුට - Video

- වැල්ලවායේ මාරක ත්‍රිරෝද රථ අනතුරෙන් අයෙක් මරුට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,832 Views
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා

මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක පිටුපස තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ තිරෝද රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

අනතුරින් තිරෝද රථ රියදුරු මියගොස් ඔහුගේ බිරිද මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බවයි වැල්ලවාය පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයකු වන අතර මල සිරුර වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.

අදාළ අනතුර සිදු වන ආකාරය අසල වෙලදසැලක සවි කර තිබූ cctv කැමරාවක සටහන් වී ඇති අයුරු පහතින්..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  505 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,925 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  877 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  324 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,071 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,984 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,798 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,604 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,630 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top