Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ඒකාබද්ධයේ මීලග ජනපති අපේක්ෂකයා මහින්ද පළමු වරට හෙළිකරයි, නාමල්ට බැරි බවත් කියයි - Video

- ඒකාබද්ධයේ මීලග ජනපති අපේක්ෂකයා මහින්ද පළමු වරට හෙළිකරයි, නාමල්ට බැරි බවත් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,348 Views
ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේදී හෙළිදරව්වක් සිදු කර තිබෙනවා. ඒ ද හින්දු පුවත්පත සමග සකච්ඡාවකට එක්වෙමින්.

වයස අවුරුදු 35ට අඩු නිසා සිය පුත් නාමල් රාජපක්ෂට නව ව්‍යවස්ථා සංශෝදනයට අනුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි බවත් තම සහෝදරයෙකු ඒ සදහා තරඟකරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගියේ තුන්දින සංචාරයක් සඳහායි.

මෙම සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙන්ම එරට එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ සභාපතිනිය වන සෝනියා ගාන්ධිද හමුවනු ඇති බව ඉන්දීය වාර්තාවල දැක්වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  107,176 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  70,812 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,653 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  96,645 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,299 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,260 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,269 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,394 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,660 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,853 Downloads



Top 10 Commenters

Latest Comments

Top