Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
තිසර පෙරේරා ඇෆ්ඝනිස්ථානයට ක්‍රීඩා කිරීමට තීරණය කරයි -Photos

- තිසර පෙරේරා ඇෆ්ඝනිස්ථානයට ක්‍රීඩා කිරීමට තීරණය කරයි -PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,454 Views
ඔක්තොබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත ඇෆ්ඝනිස්තානු ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ‘පක්තියා’ කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිව තිබේ. එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ ඔහුය.

පක්තියා කණ්ඩායමේ කළමනාකාරීත්වය එම තරගාවලියේදී තිසරගේ සේවය ලබාගැනීම සඳහා ඔහුට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 75,000 ක් වන අතර එය ආසන්න වශයෙන් රුපියල් එක් කෝටි විසිඑක් ලක්ෂ පනස්දහසක් පමණ වේ.

පාකිස්තානයේ සහීඞ් අෆ්රිඩි (ඇමරිකානු ඩොලර් 100,000) සහ ෆාහීම් අෂ්රෆ් (ඇ.ඩො. 30,000), දකුණු අප්‍රිකාවේ කැමරන් ඩෙල්පොට් (ඇ.ඩො. 60,000), එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඞ්න් (ඇ.ඩො. 30,000) සහ ලුක් රයිට් (ඇ.ඩො. 30,000), ස්කොට්ලන්තයේ කැලම් මැක්ලියොඞ් (ඇ.ඩො. 15,000) පක්තියා කණ්ඩායමේ සෙසු විදෙස් ක්‍රීඩකයෝ ලෙස කටයුතු කරති.

පළමු වරට පැවැත්වෙන ඇෆ්ඝනිස්තාන ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී පක්තියා, කාබුල්, බල්කා, නන්ගර්හාර් සහ කන්ධාර් යන කණ්ඩායම් 5 තරග වදිති. ඊට ලොව පුරා ක්‍රීඩකයන් රැසක් සහභාගි වීමට නියමිත අතර මේ තරඟාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  500 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,921 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  877 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  324 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,069 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,972 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,798 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,589 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,616 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,367 Downloads



Top 10 Commenters

Latest Comments

Top