Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
"හිරුට විස්සයි - දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක්" - 16 වන ත්‍රීරෝද රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන - Video & Photos

- "හිරුට විස්සයි - දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක්" - 16 වන ත්‍රීරෝද රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,071 Views
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා "Mahindra ALFA"ත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. 
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ 16 වන ත්‍රී වීල් රථය ජයග්‍රහණය කළ වාසනාවන්තයා වන්නේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි එම්. ඒ. ප්‍රනාන්දු යි.

සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමෙන් ඔබටත් ත්‍රී වීල් රථයක් හිමිකර ගත හැකියි.

ඒ සඳහා HTP (හිස්තැනක්) (නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල) (හිස්තැනක්) නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශය ඇතුලත් කොට 7766 ට SMS කළ යුතුයි.
 
දවසේ ජයග්‍රාහකයාගේ නම තාමත් ආදරේ නැත්නම් නාට්‍යය අතරතුර තිරයේ දිස්වනු ඇති. ඒ ජයග්‍රාහකයා ඔබ නම් විනාඩි 3 ක් ඇතුලත තිරයේ දිස්වන දුරකථන අංකයට කතාකර ඔබේ අනන්‍යතාවය තහවුරු කළ යුතු වනවා.
 
මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  340 Downloads

Rama Seetha Ravana  Theme Song - Hiru TV Production
Rama Seetha Ravana Theme Song
Hiru TV Production
⤵  101 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  729 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,240 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,247 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,197 Downloads

Budu Bawa Labala - Jagath Wickramasinghe
Budu Bawa Labala
Jagath Wickramasinghe
⤵  1,108 Downloads

Mal Ihirunu - Gehan Samarasinghe
Mal Ihirunu
Gehan Samarasinghe
⤵  460 Downloads

Asiri Mal Wahala - Yohan Perera & Benitha Gayashi
Asiri Mal Wahala
Yohan Perera & Benitha Gayashi
⤵  709 Downloads

Duhul Hagum - Saranga Senarath Yapa
Duhul Hagum
Saranga Senarath Yapa
⤵  715 Downloads



Top 10 Commenters

Latest Comments

Top