Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
ශේෂාද්‍රි ප්‍රියසාද් යළි විවාහයකට සුදානම් ? - Photos

- ශේෂාද්‍රි ප්‍රියසාද් යළි විවාහයකට සුදානම් ? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,836 Views
ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ කලාවට ඕපපාතික කෙනෙක් නෙමෙයි. මුළු පවුලම කලාවට සම්බන්ධයි. විවාහ වෙලා හිටිය ශේෂාද්‍රි දික්කාසද වුනාට පස්සේ නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. කාලයක් නිහඩව හිටපු ශේෂාද්‍රි ගැන ආයෙමත් කතාවක් පැතිරෙනවා. ඒ තමයි ආයෙමත් ඇය පෙම්වතියක් වීම. ඒ ‘ඩොක්ටර් බෑන්ඩ්‘ එකේ සමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා එක්ක. ක්‍රිෂාන්  කියන්නෙත් කලින් විවාහ වුනු කෙනෙක්. ඔහු  පසුගිය අප්‍රේල් මස එම විවාහක බිරිදගෙන් දික්කසාද වුනා කියලයි පැවසෙන්නේ.  ඒ වගේම මේ දෙන්නාගේ විවාහ මංගල උත්සවයත් ලගදීම පැවැත්වෙනවා කියලයි ආරංචිය.

කොහොම නමුත්  පසුගියදා පැවැත්වුණු ෂනුද්‍රිගේ උපන්දින සදායට වගේම ළගඳි තිබුණු ශේෂාද්‍රිගේ උපන්දින සාදයටත් ක්‍රිෂාන් සහභාගී වුනා කියලයි කියන්නේ. මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න අපි ප්‍රියසාද් පාර්ශවයට කතා කළා. එහිදී දැනගන්න ලැබුණේ ඔහු ශේෂාද්‍රි සමග පමණක් නෙමෙයි මුළු පවුලේම හිතවතෙක් කියලයි. ඒ හිතවත්කම පරණ එකක් කියලත් කියනවා.
 

  
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  838 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,626 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,404 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,192 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,376 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,255 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,861 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,749 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,738 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top