Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
23
ශලනි කාගෙද ? හේමාල්ගෙද?

- ශලනි කාගෙද ? හේමාල්ගෙද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,343 Views

 

හේමාල්.... කවුද මේ හේමාල් ?
මේ ඉන්නේ ....
දැන් දන්නවානේ කවුරු ගැන ද අපි මේ කියන්නේ කියලා.
මෙයා ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. හැබැයි හරි ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ හින්දම එයාගේ පෞද්ගලික ජීවිතේ දේවලූත් හරි ඉක්මනට එයාගේ රසිකයෝ දැන ගත්තා. මේ දවස්වල හැමෝම කතා බහ වෙනවා තරුණ, ජනප්‍රිය, රූමත් නිළියක් එක්ක හේමාල්ගේ එෆෙයාර් එකක් තියෙනවයි කියලා...ආරංචියේ හැටියට ඒ නිළිය තමයි ශලනි තාරකා.ඉතින් අපි මේ ගැන කෙලින්ම හේමාල්ගෙන් ඇහුවා. එයා නම් කියන්නේ තමනුත් ශලනිත් අතර තියෙන්නේ නොබිදෙන යාළුකමක් විතරයි කියලා. ඒ යාළුකම හින්දම දෙන්නා කන්නේ බොන්නෙ, ගමන් බිමන් යන්නෙත් එකටමයි......ගොඩාක් ළගින්ම ඇසුරු කරන තරුණ මිතුරු මිතුරියන් නියම පෙම්වතුන් වුණු අවස්ථා ඕන තරම් තියනවානේ....මේකත් ඒ වගේ සිද්ධියක ආරම්භයද දන්නේ නෑනේ.... ඉතින් ඔය ගැන කෙළින්ම හේමාල්ගෙන් ඇහුවහම හේමාල් අපිට කියපු දේවල් අහලම බලන්නකෝ.....හේමාල්ගේ යාළුවොනම් කියන්නේ හේමාල් කොළේ වහන්න හරිම දක්ෂයි කියලයි......

 

හේමාල්.... කවුද මේ හේමාල් ?

මේ ඉන්නේ ....

hemal_ranasinghe_01-www.hirufm.lk

දැන් දන්නවානේ කවුරු ගැන ද අපි මේ කියන්නේ කියලා.

මෙයා ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. හැබැයි හරි ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ හින්දම එයාගේ පෞද්ගලික ජීවිතේ දේවලූත් හරි ඉක්මනට එයාගේ රසිකයෝ දැන ගත්තා. මේ දවස්වල හැමෝම කතා බහ වෙනවා තරුණ, ජනප්‍රිය, රූමත් නිළියක් එක්ක හේමාල්ගේ එෆෙයාර් එකක් තියෙනවයි කියලා...ආරංචියේ හැටියට ඒ නිළිය තමයි ශලනි තාරකා.

hemal_ranasinghe_shalani_tharaka_01-www.hirufm.lk

ඉතින් අපි මේ ගැන කෙලින්ම හේමාල්ගෙන් ඇහුවා. එයා නම් කියන්නේ තමනුත් ශලනිත් අතර තියෙන්නේ නොබිදෙන යාළුකමක් විතරයි කියලා. ඒ යාළුකම හින්දම දෙන්නා කන්නේ බොන්නෙ, ගමන් බිමන් යන්නෙත් එකටමයි......ගොඩාක් ළගින්ම ඇසුරු කරන තරුණ මිතුරු මිතුරියන් නියම පෙම්වතුන් වුණු අවස්ථා ඕන තරම් තියනවානේ....මේකත් ඒ වගේ සිද්ධියක ආරම්භයද දන්නේ නෑනේ.... ඉතින් ඔය ගැන කෙළින්ම හේමාල්ගෙන් ඇහුවහම හේමාල් අපිට කියපු දේවල් අහලම බලන්නකෝ.....

හේමාල්ගේ යාළුවොනම් කියන්නේ හේමාල් කොළේ වහන්න හරිම දක්ෂයි කියලයි......

hemal_ranasinghe_shalani_tharaka_03_www.hirufm.lk  hemal_ranasinghe_shalani_tharaka_04_www.hirufm.lk

 

 

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  74 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,327 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,236 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,001 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,993 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  47,535 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,174 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,611 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,628 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,639 Downloads



Top 10 Commenters

Latest Comments

Top