ඇමරිකාවේ පොලිස් නිලධාරීන් 12 හැවිරිදි දරුවෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එම දරුවා ක්ලීව්ලන්ඩ් නගරයේ පිස්තෝලයක් අතැතිව පුද්ගලයින් බිය වද්දමින් ගමන් කර ඇති බවයි. පසුව ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.
එහිදී පොලීසිය දරුවාට විවිධ උපක්‍රම යොදාගනිමින් පිස්තෝලය ඉවත් කරන දැනුම්දී ඇති අතර ජනතාව වෙත පිස්තෝලය දිගු කරමින් වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය දරුවාට වෙඩි තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන කළේ.