ජීවිතේ සමහර වෙලාවට අපිව හොයාගෙන එන කරදර නිසා ජීවිත පවා නැතිවෙනවා. ඒකට වයස, ධනය, ජනප්‍රියත්වය කිසිම විදිහකින් බලපාන්නේ නෑ.
අපි මේ විදිහට කියන්න හිතුවේ කවුරුත් දන්න, කවුරු අතරත් ජනප්‍රිය Flash back ගායක කිංස්ලි පීරිස්ගේ දියණිය අසනීප තත්ත්වයකින් ජිවිතේ දාලා ගියේ මීට මාස කිහිපයකට පෙරයි.
කවීෂා මධුරංගි පීරිස් නම් වූ ඇය මියයනවිට දොළොස්වෙනි වියේ පසු වුණා.
මේ හදිසි වියෝව නිසා කිංස්ලි පීරිස්ගේ පවුල් දැඩි කම්පනයකට ලක්වූ අතර සිය සහෝදරියගේ මතකය කොයි මොහතක හෝ අමතක නොකිරීමේ අටියෙන් ඇයගේ සහෝදරයා වන කවිඳු මෙන්ඩිස් අපුරු වැඩක් කර තිබුනා.
ඒ සිය ආදරණීය නැගනියගේ රැව සිය අතේ සිත්තම් කරගැනීමයි.