ශ්‍රී ලංකා - දකුණු අප්‍රික විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී.
අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ ඇන්ජලෝ මැතිව්ස්(නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත සහ ඉසුරු උදාන.