ඊයේ (21) දිනයේදී මෙවර ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත්වන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබුණා.
එම අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා සංවේදී ලෙස මාධ්‍යයට අදහස් දැක්වූ අතර එම වීඩියෝව පහතින් නරඹන්න.
එම මාධ්‍ය සාකචිඡාවේ සම්පූර්ණ වාර්තාව පහතින්