Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
බාධක හමුවේ ලංකාවේ නම ලෝකෙටම අරන් ගිහින් ලෝකෙන්ම දෙවැනියා වූ කසුන්ගේ ජයග්‍රහණය පිටුපස ඇති සංවේදී කතාව - Video

- බාධක හමුවේ ලංකාවේ නම ලෝකෙටම අරන් ගිහින් ලෝකෙන්ම දෙවැනියා වූ කසුන්ගේ ජයග්‍රහණය පිටුපස ඇති සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,199 Views
හිරු දිනන ළමයි ඔස්සේ පසුගිය ජුනි 30 වැනිදා මෙලෙස අනාවරණ කෙරුණේ ලෝක ශූරතා යොවුන් මුයි තායි තරගාවලියට සුදුසුකම් ලැබූ හඟුරන්කෙත පල්ලෙබෝවල විද්‍යාලයේ දරුවන් 6 දෙනෙක් මුහුණ දී සිටින ආර්ථික අපහසුතා පිළිබඳවයි.

මේ පුවත දුටු පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ඔවුන්ට සහාය වන්නට ඉදිරිපත් වුණා.

ඒ සියලු උපකාර සමගින් තායිලන්තය බලා පියාසර කිරීමේ වරම් ලද මේ දරුවන් තරගාවලිය අවසන් කළේ ලක් මාතාවට නොමද ගෞරවයක් තිලිණ කරමින්.

සති කිහිපයකට පෙර අප හමුවේ මෙලෙස අදහස් දැක්වූ කසුන් සිය සිහිනය සැබෑ කර ගත්තේ තම බර පන්තියෙන් ලෝකයේම දෙවන ස්ථානය දිනා ගනිමින්.

බලධාරීන්ගේ නිදිබර දෑසට හසු නොවූ දක්ෂයන් රටට හඳුන්වා දී ඔවුන් ලක් මාතාවට ආභරණයක් වන ස්ථානයකට ඔසවා තැබීමට සුළුවෙන් හෝ දායකත්වය ලබා දීමට හැකිවීම පිලිබඳ හිරු ටීවී අපටද ඇත්තේ නිහතමානී සතුටක්.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  4,528 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  205 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,871 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,040 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,295 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,749 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,444 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,002 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,037 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,593 Downloads



Top 10 Commenters

Latest Comments

Top