Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
"ගිහාන් මල්ලියා...උඹ කවදාවත් මේ වගේ තීරනයක් ගන්න කොල්ලෙක් නෙමෙයි.." - වාදකයාගේ වියෝව ගැන සංගීත කණ්ඩායමේ නායකයා බුකියේ තැබූ සංවේදි සටහන - Photos

- "ගිහාන් මල්ලියා...උඹ කවදාවත් මේ වගේ තීරනයක් ගන්න කොල්ලෙක් නෙමෙයි.." - වාදකයාගේ වියෝව ගැන සංගීත කණ්ඩායමේ නායකයා බුකියේ තැබූ සංවේදි සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,358 Views
"මට සහ බෑන්ඩ් එකට තිබුනු සේවය සදා අපේ හදවතේ පවතීවි....
අපිට හිතාගන්න බැරි ලොකු රහසක් තියෙන මරනයක්....

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන AURA සංගීත කණ්ඩායමේ නිත්‍ය කී බෝඩ් වාදන ශිල්පී ගිහාන් රත්නායක පසුගිය 07 වනදා රාත්‍රියේ සියදිවි හානි කර ගෙන තිබුණා.

ගිහාන්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල  සාමාජීකයින් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පල කර තිබුණා.

මේ අතර AURA සංගීත කණ්ඩායමේ නායකයාකද සිය මුහුණු පොතේ ගිහාන්ගේ වියෝව ගැන සංවේදී සටහන් තබා තිබුණේ මෙලෙසින්.

"ගිහාන් මල්ලියා...උඹ කවදාවත් මේ වගේ තීරනයක් ගන්න කොල්ලෙක් නෙමෙයි..මට මගේ ජීවිතයේ හම්බ උන හොඳම සගයා උඹ,බෑන්ඩ් එකෙ තමන්ගෙ ඩියුටි එක දශමෙටම කරලා.තවත් එයිට වඩා දෙන්න පුළුවන් සහයත් දීලා..අවංක කම 100% ක්ම රැකපු උඹ වගේ චරිතයක් අායේ කිසිම දවසක ලැබෙයි කියලා මම හිතන්නේ නෑ...මේක අපිට නොපෙනෙන,අපිට හිතාගන්න බැරි ලොකු රහසක් තියෙන මරනයක්..කවදා හරි ඇත්ත එලියට එයි..උඹ හම්බකරපු සල්ලි මොන යකා ගිල්ලද කියලා අපිට වගේම උඹලගේ ගෙදර අයටත් ප්‍රශ්නයක්...කවුරු කොහොම මොනදේවල් උපකල්පනය කරලා කිව්වත් අැත්ත දන්නේ උඔම තමයි ගිහාන් මල්ලියෝ...මට උඹ නෑ කියන එක හිතාගන්නවත් බෑ,ඒත් අපියි කියලා මොකක් කරන්නද දැන් උඹගේ නිසල දේහය දිහා බලං ඉංනවා අැරෙන්න...උඔගෙ මට සහ බෑන්ඩ් එකට තිබුනු සේවය සදා අපේ හදවතේ පවතීවි...කොහේ හෝ ඉඳන් අපි දිහා බලං ඉඳපං මල්ලි,,නිවන් දකින්න උඹ තරන් සුදුස්සෙක් මට නම් හමුවෙලා නෑ...අපි ජීවිතේ ඉදිරි ගමනට ශක්තිය ගන්නම්..උඹට අමා මහා නිවන් සුව අත්වේවා...."


Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  4,737 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,871 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  10,143 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,601 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  7,139 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,974 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,862 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,788 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,249 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,395 Downloads



Top 10 Commenters

Latest Comments

Top