Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
කවුරුත් නොසිතූ වෙලාවක යළි ඉන්ධන මිළ වැඩි වෙන්නේ මෙහෙමයි - Video

- කවුරුත් නොසිතූ වෙලාවක යළි ඉන්ධන මිළ වැඩි වෙන්නේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,347 Views
මිල සූත්‍රයට අනුව අද සිට ඉන්ධන වර්ග දෙකක මිල සංශෝධනය කර තිබෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 2කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ නැංවූ බවයි.

ඒ අනුව රුපියල් 155කට පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 157 දක්වා ඉහළ නැංවෙනු ඇති.

ඊට අමතරව සුපරි ඩීසල් ලීටරයක් රුපියල් 129 සිට රුපියල් 130 දක්වා ඉහළ නැංවෙනවා.

කෙසේ වෙතත්,  ඕක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඞීසල්වල මිලෙහි වෙනසක් සිදුවන්නේ නැහැ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් තවදුරටත් රුපියල් 145 කටත්, ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 118 කටත් අලෙවි කෙරෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  392 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,470 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,177 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,163 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,216 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,654 Downloads



Top 10 Commenters

Latest Comments

Top