Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
කිසිවෙකුත් නොකරන, ක්‍රිකට් ක්‍රීඩාව අගයමින් නාඋල තරුණයෙක් ශ්‍රී ලංකා පිළට සහ දකුණු අප්‍රිකානුවන්ට දුන් අපූරු තෑග්ග මෙන්න - Photos

- කිසිවෙකුත් නොකරන, ක්‍රිකට් ක්‍රීඩාව අගයමින් නාඋල තරුණයෙක් ශ්‍රී ලංකා පිළට සහ දකුණු අප්‍රිකානුවන්ට දුන් අපූරු තෑග්ග මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,048 Views
කණ්ඩායම් දෙකෙන්ම ඔහුව ඇගයීමට ලක්වෙලා.
චිත්‍ර සේරම නිර්මාණය කරන්න නුවන්ට රුපියල් 28.000ක් ගිහින්

ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ තරුණ තරුණියක් ආදරයෙනු වැළඳගත් ක්‍රීඩාවක්. නමුත් මේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවට එන්න එන්නම කලු පැල්ලම් එකතුවෙන යුගයක ඉතා වටින ක්‍රියාවක් කරපු තරුණ චිත්‍ර ශිල්පියෙක් ගැනයි මේ.

ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සමරු තිළිනයක් ලබා දී තිබෙනවා.

එනම් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ රූප ඇතුළත් චිත්‍ර සිය දෑතින්ම නිර්මාණය කර ඔවුන් වෙත ලබාදීමයි.

මොහු නමින් නාඋල ප්‍රදේශයේ පදිංචි නුවන් චමිලයි. ඔහු අප වෙත පැවසුවේ චිත්‍ර නිර්මාණය කිරීම සිය විනෝදාංශය බවත් එය වෘත්තිය නොවන බවයි.

කෙසේ වෙතත් මේ කාර්යය කිරීම  සඳහා නුවන්ට රුපියල් 28.000ක් පමණ වියදම් වී ඇති බවත් ඔහු අප වෙත පැවසුවා.

තවද පසුගිය 06 වනදා ශ්‍රී ලංකා පිළේ ක්‍රීඩකයින් වෙත සහ 07 වනදා දකුණු අප්‍රිකානුවන් වෙත තිළින කිරීමට හැකිවූ බවද ඔහු කියා සිටියා.

මෙම සිහිවටනයන් ඔහුන් මහත් සතුටින් භාරගෙන නුවන්ව ඇගයීමට ලක්කිරීමටද දෙපිලේම ක්‍රීඩකයින් අමතක කළේ නැහැ.

අදාළ ඡායාරූප පහතින් දැක්වෙන අතර මේ පිළිබඳ වැඩිදුර විස්තර පසුව බලාපොරොත්තු වන්න.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,582 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,199 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,468 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,143 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,817 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,567 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,386 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,601 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,704 Downloads



Top 10 Commenters

Latest Comments

Top