Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
තට්ටු තුනක ගොඩනැගිල්ලක් තත්ත්පර කිහිපයකින් බිමට සමතලා වෙන අයුරු කැමරාවක සටහන් වූ හැටි - Video

- තට්ටු තුනක ගොඩනැගිල්ලක් තත්ත්පර කිහිපයකින් බිමට සමතලා වෙන අයුරු කැමරාවක සටහන් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,433 Views
ඉන්දුනීසියාවේ ලම්බොක් ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් එහි තට්ටු 3 ක ගොඩනැගිල්ලක් කඩාවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා. 
 
එම භූ කම්පනය දින 12 ක් ඇතුළත එම ප්‍රදේශයට බලපෑ තුන්වන භූ කම්පනය බවයි වාර්තා වන්නේ.

ලම්බොක් ප්‍රදේශයට රික්ටර් මාපාංක 5.9, 7.0 සහ 6.4 ආදී වූ අගයන්වලින් යුත් පසු කම්පන ද බලපා තිබුණා. 
 
මෙම වීඩියෝවේ දැක්වෙන ගොඩනැගිල්ල කිසියම් ආයතනයක් පවත්වාගෙන යනු ලැබූ ස්ථානයක් වන අතර භූ කම්පනයක් සිදුවන අතරතුර එහි රැකියාවේ නියුක්තව සිටි පුද්ගලයින් ගොඩනැගිල්ලෙන් වහා ඉවත් වී ඇති බව වාර්තා වනවා. 
 
කෙසේ වෙතත් ඇතිවූ ආසන්නතම භූ කම්පනයෙන් ගොඩනැගිල්ල මෙසේ කඩා වැටී තිබෙනවා.
 
පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් මෙසේ ඇතිවූ භූ කම්පන හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  779 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  3,405 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,536 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,027 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  3,972 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,294 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,529 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,035 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,211 Downloads

Ma Handawa - Amarasiri Peiris
Ma Handawa
Amarasiri Peiris
⤵  3,844 Downloads



Top 10 Commenters

Latest Comments

Top