Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
අද පාන්දරම මගී ජීවිත රැසක් අනතුරේ දමමින් වැවට පෙරළුණු කතරගම බස් රථ අනතුර ගැන මගීන් කියන අමුතු කතාව - Photos

- අද පාන්දරම මගී ජීවිත රැසක් අනතුරේ දමමින් වැවට පෙරළුණු කතරගම බස් රථ අනතුර ගැන මගීන් කියන අමුතු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,181 Views
බස් රථය වැවට පෙරලිලා..
බස් රථයේ කොන්දොස්තර කරපු වැඩෙත් එළියට..

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නෝනගම වැවට පෙරලී අද අලූයම සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් මියගිය පුද්ගලයා කතරගම නව නගරයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

බස් රථය අනතුරට ලක්වන අවස්තාවේදී එහි මගීන් 10 දෙනෙකු පමණ ගමන් ගෙන ඇති අතර තුවාලකරුවන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන වැවට පෙරලී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

බස් රථයේ ගමන් ගත් මඟින් පවසන්නේ බස් රථය කොළඹ සිට රැගෙන ආ රියදුරු රන්න ප්‍රදේශයේදී බස් රථයේ කොන්දොස්තර මහතාට ලබා දී ඇති බවත් එතැන් සිට බස් රථය යම් වේගයකින් ධාවනය වී ඇති අතර වැලිපටන්විල ප්‍රදේශයේදී වැව සහිත වංගුවේදී වේගයෙන් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයකට මාර්ගය ඉඩ දීමට යාමේදී බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ එක පසෙක තිබු දුරකථන රැහැන් සම්බන්ද කර ඇති කණු වැල සහ විශාල ගස් වල වැදී බසය පාලනයකින් තොරව වැවට පෙරළුණු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර බස් රථයේ රියදුරු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්දිය සම්බන්දයෙන් හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  14,578 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,330 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  23,182 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,963 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  10,015 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,972 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,143 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,743 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,697 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,705 Downloads



Top 10 Commenters

Latest Comments

Top