Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
කැලේකට ගොස් අමුතු පෙම් රැඟුමක නිරත වූ ජෝඩු දෙකකට නොසිතූ මොහොතක සිදුවුණ දේ

- කැලේකට ගොස් අමුතු පෙම් රැඟුමක නිරත වූ ජෝඩු දෙකකට නොසිතූ මොහොතක සිදුවුණ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,769 Views
ගම්පොළ ස්කන්ස්කා මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක බියර් බොමින් පෙම්කළ තරුණියන් දෙදෙනෙක් හා තරුණයින් දෙදෙනෙක් ගම්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
පෙම්වතියන් දෙදෙනා 19 වැනි වියේ සහ පෙම්වතුන් දෙදෙනා 22 වැනි වියේ පසුවන බවයි පොලිසිය පැවසුවේ.

මෝටර් රථයකින් ඔවුන් සිව්දෙනා එම ස්ථානයට පැමිණ ඇති අතර ලද තොරතුරකට අනුව පොලිසිය පැමිණෙන විට බියර් පානය කිරීම නිසා තරුණියන් දෙදෙනාද මත්වී සිටි බව පොලිසිය පවසනවා. 
 
පසුව ඔවුන් සිව්දෙනා ගම්පොළ පොලිස් ස්ථානයට රැගෙන ගොස් මත්ගතිය පහවන තෙක් පොලිසියේ රඳවා තබාගෙන පසුව දැඩි ලෙස අවවාද කොට ඔවුන්ව මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,430 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,364 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,868 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,016 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,422 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  645 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  777 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,451 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,594 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,785 Downloads



Top 10 Commenters

Latest Comments

Top