Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
දරුවන් නව දෙනකු පොල් කඩා ජිවත් කරන දිරිය පියෙකුගේ සංවේදී කතාව - Photos

- දරුවන් නව දෙනකු පොල් කඩා ජිවත් කරන දිරිය පියෙකුගේ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,879 Views
පොල් කඩා දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලක් ජීවත් කරන අපූරු පියෙකු පිළිබඳ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා. 
 
37 හැවිරිදි ප්‍රියන්ත වීරක්කොඩි වන ඔහුට සහ ඔහුගේ බිරිඳ වන 37 හැවිරිදි ගයානි නිරෝෂනී යුවළට දරුවන් දස දෙනෙකු ලැබී ඇති නමුත් එයින් එක් දරුවෙකු හදිසියේ මියගිය බවයි ඔවුන් පවසන්නේ.

ඔවුන්ගේ නිවසේ දැනට පාසල් යන වයසේ පසුවන දරුවන් අට දෙනෙකු සිටින අතර එක් දියණියක් වෙනත් ප්‍රදේශයක ළමා නිවාසයක දිවිගෙවන බවත් ඔවුන් පවසනවා. 
 
ඒ අතරින් වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 13 ක් වන අතර බාලම දියණියගේ වයස අවුරුදු 4 ක්. 
 
ඔහුගේ බිරිඳ ද දැනට රුධිර පීඩනය සම්බන්ධ රෝගී තත්ත්වයකින් ද පෙළෙන බවයි ඔහු පවසන්නේ. 
 
දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන ඔවුන්ට උපකාරයක් කළ හැකි නම් 076-4020275 අංකයෙන් ඔවුන් ඇමතිය හැකියි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,435 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,367 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,870 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,016 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,422 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  777 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,452 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,598 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,785 Downloads



Top 10 Commenters

Latest Comments

Top