Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
සිය ගණනකට ජීවිත අහිමි වී තවත් දහස් ගණනක් තුවාල ලැබූ ඉන්දුනීසියාවේ සිදුවූ බිහිසුණු භූ කම්පනය මෙන්න - Video & Photos

- සිය ගණනකට ජීවිත අහිමි වී තවත් දහස් ගණනක් තුවාල ලැබූ ඉන්දුනීසියාවේ සිදුවූ බිහිසුණු භූ කම්පනය මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,515 Views
ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනට ප්‍රබල භූමිකම්පාවක් බලපෑ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 
 
ඉකුත් 5 වන දා සිදුවූ රික්ටර් මාපක ඒකකට 7 ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භූ කම්පනයෙන් පසු තවත් පසු කම්පන 300කට අධික ප්‍රමාණයක් ද ඇතිවූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එසේ සිදුවූ ආසන්නතම පසු කම්පනවල අගය රික්ටර් මාපක 5.9 ක් හා 6.2 ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 
 
භූකම්පනය නිසා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 347 ක් බවයි එරට මාධ්‍ය පවසා තිබුණේ. 
 
එසේම තවත් පුද්ගලයින් 1400 කට තුවාල සිදුවී ඇති අතර පුද්ගලයින් 156,000ක් අවතැන්ව ඇති බවත් වාර්තා වනවා. 
 
දේපළ හානි රැසක් ද මේ හේතුවෙන් වාර්තා වී තිබෙනවා.
   

 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  14,543 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,329 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  23,156 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,946 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  10,006 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,962 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,142 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,740 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,689 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,705 Downloads



Top 10 Commenters

Latest Comments

Top