Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
පරාජයන් 11කට පසු දකුණු අප්‍රිකාව දණගැස්සවු ඊයේ තරඟයේ ප්‍රේක්ෂකයන් මවිත කල ශ්‍රී ලංකා පන්දු රැකීම -Video

- පරාජයන් 11කට පසු දකුණු අප්‍රිකාව දණගැස්සවු ඊයේ තරඟයේ ප්‍රේක්ෂකයන් මවිත කල ශ්‍රී ලංකා පන්දු රැකීම -VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,864 Views
ශ්‍රී ලංකා - දකුණු අප්‍රික හතරවන එක්දින තරඟය ශ්‍රී ලංකාව ඊයේ ජයගත්තේ ලකුණු 3කින්. මේ තරඟයේදි තිසර සහ දසුන් පිතිකරණයෙන් දැක්වූ සුපිරි දක්ෂතාව වගේම ශ්‍රී ලංකාවේ පන්දු රැකීමද කලකට පසු ඉහල තත්වයක පැවතියා.

එහිදී හොදින් පන්දුවට පහරදෙමින් සිටි ජේ.පී. ඩුමිනි ලකුණු 38කට දුවද්දී දවාගන්නට දසුන් ශානක සමත්වුනේ විශිෂ්ඨ පන්දු රැකීමකින් පසුවයි. එමෙන්ම තරඟයේ අවසන් භාගයේදී විලෙම් මෝල්ඩර් ලකුණු හතරකට දවාගන්නට සුරංග ලක්මාල් සමත් වූ අතර ඒ සදහා ධනංජය ද සිල්වා සිය දායකත්වය ලබාදුන්නේ ගුවනේ පාවී ගොස් උඩ පන්දුවක් රැකගනිමින්.

ශ්‍රී ලංකාව හමුවේ දකුණු අප්‍රිකාව එක්දින තරඟයක් පරාජය වුනේ අඛණ්ඩ ජයග්‍රහණ 11කට පසුවයි. 

එම විශිෂ්ඨ පන්දු රැකීමේ අවස්ථා පහතින්,


Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  14,554 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,329 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  23,163 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,954 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  10,009 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,965 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,143 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,740 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,692 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,705 Downloads



Top 10 Commenters

Latest Comments

Top