Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
සියදිවි හානි කරගත්තා කියූ ජනප්‍රිය සංගීත කණ්ඩායමක විදුලි ඕගන් වාදන ශිල්පී ගිහාන් ඝාතනය කළ බවට සැකයක්. - Photos

- සියදිවි හානි කරගත්තා කියූ ජනප්‍රිය සංගීත කණ්ඩායමක විදුලි ඕගන් වාදන ශිල්පී ගිහාන් ඝාතනය කළ බවට සැකයක්. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,480 Views
ජනප්‍රිය සංගීත කණ්ඩායමක විදුලි ඕගන වාදන ශිල්පී ගිහාන් රත්නායකගේ් මරණය සැක සහිත බව පොලීසිය ප්‍රකාශ කළා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘතදේහය මේ වනවිට රාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා. 32 හැවිරිදි මොහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ගම්පහ - ඔරුතොට මාර්ගයේ කළුපාලම අසළ පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණේ පෙරේදා රාත්‍රියේයි.

පසුව අනාවරණ වූයේ මෙලෙස මියගොස් ඇත්තේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක විදුලි ඕගන වාදන ශිල්පි ගිහාන් රත්නායක බවටයි. මේ අතර මොහුගේ ෆේස්බුක් ගිණුමේ පෙරේදා පස්වරු 6.59 ට පමණ වීඩියෝ සටහනක් තබා තිබුණා.

එහි දැක්වුණේ අදාළ වීඩියෝවේ සඳහන් පුද්ගලයා තමන්ගෙන් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ලබාගෙන තර්ජනය කරන බවයි.

ඔහු ගම්පහ ප්‍රදේශයේ ප්‍රවාහන සේවා සපයන ආයතනයක අයෙකු ලෙස එහි හඳුන්වා තිබුණා.



 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  14,538 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,329 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  23,144 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,946 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  10,006 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,961 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,142 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,740 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,689 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,705 Downloads



Top 10 Commenters

Latest Comments

Top