Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
යාළුවෙක්ගේ ඇනවසරි එකක් කියලා එක්කන් ගිහින් උපන්දිනේ ලබන්නත් පෙර මාධවීගේ පෙම්වතා දුන්නු සප්‍රයිස් එක - Photos

- යාළුවෙක්ගේ ඇනවසරි එකක් කියලා එක්කන් ගිහින් උපන්දිනේ ලබන්නත් පෙර මාධවීගේ පෙම්වතා දුන්නු සප්‍රයිස් එක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

102,404 Views


"හැමෝම ඉස්සරහා දන ගහලා රිංග් එකකුත් දාලා..."
"මගේ යාළුවන්ගේ නම්බර්ස් හොයාගෙන කෝල් කරලා Invite කරලා"

ප්‍රවීණ නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන ජැක්සන් ඇන්තනීගේ දියණිය මාධවී වත්සලා බොහෝ දෙනෙකුගේ ආදරය වගේම ආකර්ෂණයත් දිනාගත්ත චරිතයක්.

රටේ දක්ෂ, ජනප්‍රිය කලා යුවළක දියණියක් වීම මෙන්ම පසුව තමන්ගේ දක්ෂතා තුළිනුත් වත්සලා අපේ රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. ඒ වගේම ඇය හිරු ටීවී වින්දනීය උදෑසන වැඩසටහනේ නිවේදිකාවක් ලෙසද කටයුතු කරනවා.

පසුගිය 05 වනදා ඇයට විශේෂ දවසක් වුණා. එනම් ඇගේ උපන්දිනයට පෙර ඇයව පුදුම කරමින් ලැබුණු උපන්දින සාදයයි.

නාවල පිහිටි හෝටලයක මෙය සංවිදාන කර තිබුණේ ඇගේ පෙම්වතා වන මිලාන් විසිනුයි. එහිදි මිලාන් හැමෝම බලන් ඉද්දි ඇයට මුදුවක් පළන්දා විවාහයට යෝජනා කීරීම ගැනත් එහි සිටි කාටත් අපූරු අවස්ථාවක් වුණා.

කෙසේ වෙතත් පියාගේ අඩි පාරේ යන මේ දියණිය කුඩා කාලයේ සිටම උපන්දිනය වෙනුවෙන් අසරණයින්ට දන් දීමටයි කටයුතු කර තිබුනේ.

ඇය මේ උපන්දින සාදය ගැන සඳහන් කරන්නේ මෙවැන්නක්

"මම පොඩි කාලේ ගත්තට පස්සේ බර්ත් ඩේ එකට කවදාවත් පාටි දාන්නේ නෑ. අප්පච්චි වගේම මමත් රෝහලකට වගේ දානේ දෙන්න පුරුදු වෙලයි ඉන්නේ. ඒත් මිලාන් මාව පුදුම කරන්න මේ වගේ දෙයක් ලෑස්ති කරලා. මට කිව්වේ එයාගේ යාළුවො දෙන්නගේ ඇනවසරි පාටි එකක් කියලයි. මගේ බර්ත් ඩේ එක 6 වෙනිද නිසා මම හිතුවෙත් නෑ 5 වෙනිද මෙහෙම වෙයි කියලා. ඒත් එයා රැෆෙල්ලට කියලා මට ඇඳුමකුත් මස්සවලා. ලොකු පාටි එකක් ලෑස්ති කරලා මගේ යාළුවන්ගේ නම්බර්ස් හොයාගෙන කෝල් කරලා Invite කරලා මාව පුදුම කළා. එයා එදා හැමෝම ඉස්සරහා දනගහලා මට ප්‍රොපෝසල් රිංග් එකකුත් දැම්මා. මං වෙනුවෙන් මෙහෙම දෙයක් කරපු එක ගැන අම්මා අප්පච්චි මල්ලිලා නංගිලා හැමෝම හරිම සතුටු වෙනවා".
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,444 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,368 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,878 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,016 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,424 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  777 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,455 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,608 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,786 Downloads



Top 10 Commenters

Latest Comments

Top