Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
හාල් කිලෝ 14ක බත් හා කෙසෙල් ගෙඩි 180 ක් කන ගෝඨයිබර පරපුරේ යෝධිය රටම මවිත කරයි

- හාල් කිලෝ 14ක බත් හා කෙසෙල් ගෙඩි 180 ක් කන ගෝඨයිබර පරපුරේ යෝධිය රටම මවිත කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,952 Views
ඉන්දියාවේ උතුරු බෙංගාලයේ වාසය කරන සුසාන් කතුන් නව හැවිරිදි දැරියක් . ඇයගේ වයසේ පසුවන අනෙකුත් දරුවන් මෙන්ම ඇයත් පාසල් යනවා. ඇගේ අනෙකුත් අවශ්‍යතා ඉටු කර ගන්නවා. නමුත් ඇයට අනෙක් දරුවන් මෙන් ඒ සියල්ල සාමාන්‍යයෙන් කරන්න පුළුවන්කමක් නැහැ.  ඒ ඇය අසාමාන්‍ය දැරියක නිසයි.

වයස අවුරුදු නවයක් වුවත් අඩි තුනයි, අඟල් පහක් උස ඇගේ බර කිලෝ ග්‍රෑම් 92 ක් හෙවත් රාත්තල් 203 ක් වෙනවා. ඇගේ දෙමාපියෝ ඇය ජීවත් කරවීම සඳහා අතිවිශාල දුකක් විඳිමින් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඇයත් අනෙක් ළමයි වගේ  සිය මිතුරු මිතුරියන් සමඟ සෙල්ලම් කිරීමට නොහැකිව ළත වෙනවා.

ඉන්දියාවේ උතුරු බෙංගාලයේ වාසය කරන සුසාන්ට අවශ්‍ය ආහාර වර්ග විශාල ප්‍රමාණයක් යන නිසා ඇයගේ දෙමාපියන් ආර්ථික මට්ටම අතින් විශාල ප්‍රශ්නයකට මැදිව සිටින බවත් සුසාන්ට සතියකට අවම වශයෙන් කෙසෙල් ගෙඩි 180 ක් හාල් කිලෝ 14 ක බත් අල කිලෝ අටක් මාළු කිලෝ අටක් සහ එයට අමතරව බෙංගාලි ස්වීට් වර්ග සහ කේක් වර්ග රැසක්ද අවශ්‍ය වෙනවා.  ඇය ලෝකයේ සිටින මහතම දරුවා වෙන්න ඇති කියලයි කියන්නේ.  

‘‘මගේ මිතුරු මිතුරියන් හැම දෙනාම කෙට්ටුයි. ඒත් මම විතරක් මහතයි. ඒ නිසා මං ඇවිදීමේදී නිදා ගැනීමේදී, සෙල්ලම් කිරීමේ දුෂ්කරතාවට පත්වෙනවා.’’ යැයි ඇය පවසනවා.
 
ඇගේ දෙමාපියන් ඇයගේ මහත්වීම උදරය විශාල වීම පාලනය කරන්නට නොගත් උත්සාහයක් නැහැ. ඒත් එයින් කිසිදු ප්‍රයෝජනයක් වෙලා නැහැ. ඇගේ මව වන බෙලි බීබී පවසන්නේ ‘‘මගේ අනෙක් දරුවන් සියලු දෙනා සාමාන්‍ය තත්ත්වයෙන් සිටිනවා. මෙම දරුවාට විතරක් මේ වගේ තත්ත්වයක් ඇතිවීම ගැන දරාගන්න බැරි දුකක් ඇති වෙනවා. දරුවාගේ මහත්වීම පාලනය කරන්නට වෛද්‍යවරුන් ළඟට ගියත් ඔවුන් කියන්නේ ඒක පාලනය කරන්න බෑ කියලයි’

කෙසේ නමුත් ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ඇයට දියවැඩියාව හෝ හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවයි.  

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  1,460 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,373 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  3,884 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,018 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,424 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  647 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  777 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,456 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  19,614 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,786 Downloads



Top 10 Commenters

Latest Comments

Top