Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
නදීශා සුදු වුණේ මෙහෙම ද....?

- නදීශා සුදු වුණේ මෙහෙම ද....?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,133 Views

එදා නදීශයි අද නදීශයි ගත්තොත් අපිට රූපේ ලොකු වෙනසක් දකින්න පුළුවන්.

Nadeesha hemamali 4

අපි මේ කියන්නේ නදීශා හේමමාලි ගැන. ඉස්සරට වැඩිය නදීශා දැන් සුදුවෙලා. ඒ අපේ ජනප්‍රිය ගායිකාව කේ. සූජීවා පිටරටින් ගෙන්නපු බෙහෙතක් බීපු හින්දලූ. මේ කතාවෙ මොකක් හරි ඇත්තක් තියෙනවද කියලා අහන්න අපි නදීශාට කතා කලාම එයා කිව්වේ එහෙම ඛෙහෙතක් ගැන එයා අහලවත් නෑ කියලා. එයා සුදු වෙන්නේ හිත පිරිසිදු හින්දලූ. අනුන්ගේ හිත් කියවන්න අපිට බැරි හින්දා අපි කතාව එතනින්ම නතර කරලා සූජිවාට කතා කළා. සූජිවා නම් එයාගේ Treatment Center එකේ කෙට්ටු වෙන්න, සුදුවෙන්න ඛෙහෙත් තියෙනවයි කියලා පිළිගත්තා. ජනප්‍රිය නළු නිළියෝ හුගක් එයා ළගට එනවා කියලත් පිළිගත්තා. හැබැයි විශ්වසනීයත්වය රකින්න ඕනි නිසා නම් ගම් කියන එක ප්‍රතික්ෂේප කළා. නම් ගම් කිව්ව නම් නදීශාගේ නමත් ඒ ලිස්ට් එකේ තියෙන්න ඉඩ තිබුණ ද දන්නේ නෑ.

නදීෂා හ K.සුජීවා එක්ක අපි කළ කතාබහ පහතින් අහන්න.....

Nadeesha Hemali Hot

Nadeesha Hemamal

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  74 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,329 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,236 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,001 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,993 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  47,535 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,174 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,611 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,628 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,639 Downloads



Top 10 Commenters

Latest Comments

Top