පසුගිය දිනවල රටතුල සිදුවූ විවිධාකාරයේ අපරාධයන් මෙන්ම සොරකම් පිළිබඳවද CCTV කැමරා තුලින් හෙළවුණා. ඒ අයුරින්ම සිදුවූ දරුණු ආකාරයේ රිය අනතුරක CCTV දර්ශනද මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.
හලාවත සිට කොළඹ දක්වා පැමිණි යතුරුපැදියක් ඊයේ මාර්ගයෙන් ඉවතට පැන දළුව කොටුව කොච්චිකඩේ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පිරවුම් යන්ත්‍රයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණා.
පිරවුම්හලේ හිමිකරු පැවසුවේ, එම අවස්ථාවේ අදාළ පොම්ප ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් විශාල අනතුරක් වැළකී ගිය බවයි.
එම වීඩියෝව පහතින්....