වේයන්ගොඩ දීඇල්ල ඔයේ දියනාමින් සිටියදී දියේ ගිලුණු ළමුන් දෙදෙනෙක් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඔවුන් දෙදෙනා අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ.
අද පස්වරු 1.30 පමණ මෙය සිදුවී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.