බොලිවුඩ්වල අතිශය ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රා දැන් හොලිවුඩ් වලත් ප්‍රසිද්ධ චරිතයක්. ඒ ගායන රංගන ශිල්පී නික් ජෝන්ස්ගේ පෙම්වතිය නිසා. ප්‍රියංකාගේ 36 වැනි උපන්දිනය ඊයේට යෙදී තිබුණා. ප්‍රියංකාට වගේම නිකටත් ඒ උපන්දිනය විශේෂයි. ඒ නිසාම නික් විශේෂ උපන්දින කේක් එකක් ඇය වෙනුවෙන් සුදානම් කර තිබුණා කියලා මාධ්‍ය පළකර තිබුණා. ඒ වගේම ප්‍රියංකා නික් ජෝන්ස් සමඟ උපන්දිනය සමරා තිබෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර කියලත් පැවසෙනවා.
එහි ඡායාරූප සමාජජාල ඔස්සේ ප්‍රසිද්ධ වී තිබෙන නිසා ඒ ගැන බොහෝ දෙනා කතාබහ කරනවා.