ගායකයෙක් දිය ඇල්ලක් අසළ ගීතයකට රූප රචනයක් නිර්මාණය කරමින් සිටියේදී දිය ඇල්ලේ ඉහල සිට පුද්ගලයකු පහලට වැටෙන අයුරු සටහන් වී තිබෙනවා.
එසේ වැටුණු පුද්ගලයා මියගිය බවයි වාර්තා වන්නේ. මේ සිදුවීම වාර්තා වන්නේ ඉක්වදෝරයේ ගුයාස් ප්‍රදේශයේදී.
දිය ඇල්ලෙන් වැටුණු පුද්ගලයා බේරාගැනීමට එම ස්ථානයේ ගීතය රූ ගත කරමින් සිටි පිරිස උත්සහ කලද එම උත්සාහය අසාර්ථක වී තිබෙනවා.