අප රටේ සිටින දක්ෂ නිරූපන ශිල්පිණියක් වන ශෂී හේවගේ මේ වන විට ස්වීඩනයට ගොස් සිටිනවා.
ඇය මෙලෙස මෙරටින් ගොස් ඇත්තේ දිගු නිවාඩුවකට බවයි දැනගන්නට ලැබුනේ.
කෙසේ නමුත් නිරූපන ක්ෂේත්‍රයේ සිටින මේ දක්ෂ සුරූපී නිරූපන ශිල්පිනියගෙන් අප මේ පිළිබඳව විමසා සිටියා.
ඇය පැවසුවේ දැනට ලංකාවට ඒම ගැන තීරණයක් නොමැති බවයි. තවද නිතර නිතර ඇය ස්වීඩනයට පැමිණෙන බවත් කාලයකට පසු දිගු නිවාඩුවක් ගත කිරීමට පැමිණි බවත් ඇය අප වෙත වැඩිදුරටත් කියා සිටියා..
තවද මුහුණු පොතේ මිතුරන් බොහෝ දෙනෙක් ඇගෙන් මේ පිළිබඳව විමසන බවත් ඇය පැවසුවා.