කොළඹ දෙවි බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරලා...
මෙත් බෝ සෙවන පුණ්‍ය භූමියේදී සසුන් ගතවෙලා...
ගිහි ගෙය ඇතැමෙකුට නීරස වෙන්නට පුළුවන, දුක සතුට කරදර බලාපොරොත්තු කන්දරාවක් එක්ක ජීවිතය ගෙන යෑම වෙහෙසකර වන්නට පුළුවන. මේ සා විසාල මගෙහි සහනය නිර්වාණය විය හැකිය. එනිසා කෙනෙකුට යථාර්තය අවබෝධ කරගැනීම පිණිස මහණදම් පිරිම හොද යැයි සිතෙන්නට පුළුවන.
කොළඹ දෙවි බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ශිෂ්‍යාවක ලෙස උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ලක්ෂිණී සෞම්‍යා කරුණානායක දියණිය සසරේ සොදුරු සත්‍ය සොයා ගියාය.