සබ්මැරීන්වලින් එල්ලවිය හැකි තර්ජන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස රජය නාවික හමුදාවට දන්වා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසුවා.