කාලයක් බොහෝ දෙනාගේ සිහින කුමාරයා වුණේ බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්. අදටත් ඔහුගේ නිර්මාණවලට බෙහෙවින් ආදරේ කරන රසිකයින් ඉන්නවා. උන්මාදයෙන් ආදරේ කරන ශාරුක් දරුවන් තිදෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. ශාරුක්ගේ එකම දියණිය 18 හැවිරිදි සුහනා ඛාන්. මේ දවස්වල සුහනා සමාජ ජාල වෙබ් අඩවිවල රසික අවධානය දිනාගත් රුවැත්තියක් බට පත් වෙලා.