Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
බොලිවුඩ් සුපිරි නළු ශාරුක්ගේ දියණියගේ බිකිණි විලාසිතාව අන්තර්ජාලය කළඹයි - Photos

- බොලිවුඩ් සුපිරි නළු ශාරුක්ගේ දියණියගේ බිකිණි විලාසිතාව අන්තර්ජාලය කළඹයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,058 Views
කාලයක් බොහෝ දෙනාගේ සිහින කුමාරයා වුණේ බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්. අදටත් ඔහුගේ නිර්මාණවලට බෙහෙවින් ආදරේ කරන රසිකයින් ඉන්නවා. උන්මාදයෙන් ආදරේ කරන ශාරුක් දරුවන් තිදෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. ශාරුක්ගේ එකම දියණිය 18 හැවිරිදි සුහනා ඛාන්. මේ දවස්වල සුහනා සමාජ ජාල වෙබ් අඩවිවල රසික අවධානය දිනාගත් රුවැත්තියක් බට පත් වෙලා.

පසුගිය සති අන්තයේදී ඇය බිකිණියකින් සැරසි සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. එය ඇයගේ පෞද්ගලික යුරෝපා සංචාරයක් අතරතුරදී ගත් ඡායාරූපයක් වූ අතර, සිය පියාගේ ‘කොල්කොටා නයිට් රයිඩර්ස්’ හිමිකරුවන් කිහිප දෙනෙකුගේ දරුවන් කිහිප දෙනෙකුද ඊට සහභාගි වි තිබෙනවා. කෙසේ වෙතත්, මේ වනවිට සුහානා බිකිණියකින් සැරසි සිටින මෙම ඡායාරූපය මේ සතියේ ලෝකයේ වැඩි පිරිසකගේ අවධානය දිනාගත් ඡායාරූපය බවට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  454 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  23,248 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,874 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,678 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,783 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  34,033 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,911 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,625 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  643 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,421 Downloads



Top 10 Commenters

Latest Comments

Top