Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
"පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිට වෙලා.." - ගුරු සංගමයෙන් චෝදනා

- "පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිට වෙලා.." - ගුරු සංගමයෙන් චෝදනාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,124 Views
බස්නාහිර පළාතේ ඇතැම් අධ්‍යාපන කලාප තුළ වාර විභාග ප්‍රශ්න පත්‍රවල මුල් පිටපත සී.ඞී. තැටි මගින් විදුහල්පතිවරුන්ට ලබාදීම තුළින් මුද්‍රණයේදී අක්‍රමිකතා රැසක් මතුව ඇති බව ගුරු සංගම් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාර විභාග ප්‍රශ්න පත්‍ර, විභාගයට පෙර පිටවී ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පෙන්වා දෙන්නේ. 

අප මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mata Ahimi Une - Chandrasena Hettiarachchi
Mata Ahimi Une
Chandrasena Hettiarachchi
⤵  43 Downloads

Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,753 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,760 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,177 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  505 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,388 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,405 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,191 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,809 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,952 Downloads



Top 10 Commenters

Latest Comments

Top