Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
රාජගිරිය ගණිකා නිවසක්‌ වටලා කළමනාකාරිනිය ඇතුළු කතුන් 7 ක්‌ අල්ලයි

- රාජගිරිය ගණිකා නිවසක්‌ වටලා කළමනාකාරිනිය ඇතුළු කතුන් 7 ක්‌ අල්ලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,576 Views
ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වැටලූ පොලිසිය එහි කළමනාකාරිනිය ඇතුළු කාන්තාවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කරනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 31, 34, 37, 39, 40, 55 යන වයස්‌වල පසුවන්නන් බව ද සදහන් වන අතර මොවුන් බෙලිඅත්ත, ගම්පහ, මිනුවන්ගොඩ, බොරැල්ල, අම්බලන්තොට, වැල්ලම්පිටිය හා සීදුව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව ද පොලිසිය සඳහන් කර සිටිනවා. අත්අඩංගුවට ගත් කාන්තාවන් අලුත්කඩේ අංක 4 මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් සදහන්.
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mata Ahimi Une - Chandrasena Hettiarachchi
Mata Ahimi Une
Chandrasena Hettiarachchi
⤵  16 Downloads

Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,750 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,759 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,177 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  505 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,384 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,396 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,188 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,798 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,930 Downloads



Top 10 Commenters

Latest Comments

Top