Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
"හිරුට විස්සයි - දවස් විස්සෙන් කාර් විස්සයි" - තෙවන කාර් රථය දිනාගත් වාසනාවන්තිය මෙන්න - Video & Photos

- "හිරුට විස්සයි - දවස් විස්සෙන් කාර් විස්සයි" - තෙවන කාර් රථය දිනාගත් වාසනාවන්තිය මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,897 Views
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra "REVAe20" මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා.
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ කාර් රථයක් ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ මහනුවර ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් කුමාරියි.

සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමෙන් ඔබටත් මෝටර් රථයක් හිමිකර ගත හැකියි.

ඒ සඳහා HTP (හිස්තැනක්) (නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල) (හිස්තැනක්) නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශය ඇතුලත් කොට 7766 ට SMS කළ යුතුයි.
 
දවසේ ජයග්‍රාහකයාගේ නම තාමත් ආදරේ නැත්නම් නාට්‍යය අතරතුර තිරයේ දිස්වනු ඇති. ඒ ජයග්‍රාහකයා ඔබ නම් විනාඩි 3 ක් ඇතුලත 0114799736 දුරකථන අංකයට කතාකර ඔබේ අනන්‍යතාවය තහවුරු කළ යුතු වනවා.
 
මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි.










      

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  444 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  23,194 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,850 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,673 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,783 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  34,033 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,909 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,625 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  643 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,419 Downloads



Top 10 Commenters

Latest Comments

Top