Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
විදෙස් රැකියා සිහිනය පෙන්නා තරුණ තරුණියන්ගෙන් ලක්ෂ ගණන් සල්ලි ගැරූ කාන්තාවක් කොටු වූ හැටි - Video

- විදෙස් රැකියා සිහිනය පෙන්නා තරුණ තරුණියන්ගෙන් ලක්ෂ ගණන් සල්ලි ගැරූ කාන්තාවක් කොටු වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,315 Views
සැමියා නාවික හමුදා සෙබලෙකු කියලා
කාංචනා සෙව්වන්දි කියලා බොරු නමක් දාගෙන ජාවාරම කරගෙන ගිහින්

නාවික හමුදා සෙබලෙකු හා එක්ව විදේශ රැකියා ලබා දෙන බව පවසමින් ජනතාවගෙන් රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් වංචාකල කාන්තාවක් නීතියේ රැහැනට කොටුකර දීමට හිරු සී.අයි.ඒ සමත් වුණා.

හිරු සී.අයි.ඒ ලබාදුන් තොරතුරට අනුව අදාල කාන්තාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ, තවත් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී.

අන්තෝනිසාමි පාක්‍යරාණි නම් මෙම කාන්තාව මේ වනවිට පෙනී සිටින්නේ කාංචනා සෙව්වන්දි යන අන්වර්ථ නාමයෙන්.

ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ධනවත් ව්‍යාපාරික කාන්තාවක් ලෙස පෙනී සිටින ඇය එරට තමන්ට අයත් කර්මාන්ත ශාලාවල රැකියා ලබා ලබා දිය හැකි බව පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් වංචා කිරීම ආරම්භ කර ඇත්තේ 2017 වසරේ සිටයි.

එම වසරේදී මාතර දික්වැල්ල ප්‍රදේශයේ ජෝතිෂ්‍ය කටයුතු සිදුකරන දේවාලයකට පැමිණ ඇති මෙම කාන්තාව එහි පැමිණෙන පිරිස්වල විශ්වාසය දිනා ගනිමින් රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් වංචා කර තිබෙනවා.

මේ වසරේ පසුගිය පෙබරවාරි 28 වැනිදා ඕස්ට්‍රේලියාවේ රැකියා සදහා යෑමට සුදානම් වන ලෙස පවසමින් ඇය තරුණයින් පිරිසක් මුලා කළ අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද ලැබී තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,579 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,195 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,468 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,140 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,817 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,565 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,386 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,599 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,702 Downloads



Top 10 Commenters

Latest Comments

Top