Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
"කෙල්ලගේ ඔළුවෙන් අල්ලගෙන කපන්න පටන්ගත්තා" රට ඉඳන් ආපු තිදරු මව අමානුෂිකව ඝාතනය කළ හැටි හෙළිවෙයි - Video

- "කෙල්ලගේ ඔළුවෙන් අල්ලගෙන කපන්න පටන්ගත්තා" රට ඉඳන් ආපු තිදරු මව අමානුෂිකව ඝාතනය කළ හැටි හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,758 Views
"මිනිහගෙන් කරදර කියලා ඇවිත් මල්ලිගාව හැංගිලා හිටියේ"
"දවස් 4යි රට ඉඳන් ඇවිල්ලා"

කැකිරාව කයිලපොතාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඝාතනයට ලක්වූ කාන්තාව කලක් විදෙස්ගතව සිට මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවයි.

ඇයගේ සැමියා විසින් ඝාතනය සිදුකර ඇතැයි අනාවරණ වී ඇති අතර එම සැකකරු ද බරපතල කැපුම් තුවාල සහිතව රෝහල් ගතකර තිබෙනවා.

කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඔහු ද සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහුගේ තත්වය බරපතල බැවින් කැකිරාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇතැයි සඳහන්.

මියගොස් ඇත්තේ මාතලේ මඩවලඋල්පත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු මවක්.

ඇය මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ කැකිරාව ප්‍රදේශයේ ඥාති නිවසක නතරවී තිබෙනවා.

එහි සිටි කාන්තාවක් සමග අදාළ නිවසේ දරුවන් දෙදෙනෙකුට ප්‍රතිකාර ගැනීමට රෝහලට ගොස් පැමිණෙන අතරවාරයේ ඝාතනය සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කැකිරාව පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශණ සිදුකරනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,579 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,195 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,468 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,136 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,817 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,565 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,386 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,599 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,702 Downloads



Top 10 Commenters

Latest Comments

Top