Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
“හිරුට විස්සයි - තෑගි වැස්සයි“ දෙවන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා මෙන්න - Photos

- “හිරුට විස්සයි - තෑගි වැස්සයි“ දෙවන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

790 Views
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ කිරීම පසුගියදා ඇරඹුණා.
 
ඒ අනුව ඒ සඳහා එස්.එම්.එස්. යොමුකළ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් දෙවන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා බවට පත්වුණේ අතුරුගිරිය පදිංචි වර්ණ සංජීව යි.

මෙම එක් ට්‍රක් රථයක් රුපියල් ලක්‍ෂ 17 හමාරකට වැඩි වටිනාකමකින් යුක්තයි.

වසර 20ක් පුරා හිරු සමඟ බැඳී සිටි අසන්නන් වෙත හිරුගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස මෙම ට්‍රක් රථ ලබා දෙනවා.
 
මේ සඳහා ඔබ කළ යුත්තේ උදෑසන 7 ත් රාත්‍රී 7 ත් අතර හිරුගෙන් ඇහෙන ට්‍රක් රථයට පාර කියන වාසනාවන්ත වෙලාව Hiru <හිස්තැනක්> වාසනාවන්ත වෙලාව සමඟ ඔබේ නම, ගම, හැඳුනුම්පත් අංකය සමඟ 7766 ට SMS කිරීමයි.
 
ඒ අනුව නවතම ට්‍රක් රථයක සාඩම්බර හිමිකරුවෙකු වී ඔබගේ ජීවිතය සරුකර ගන්නට හිරු ශ්‍රවණය කරන ඔබටත් නුදුරේදීම හැකියාව ලැබෙනු ඇති.
 


Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  443 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  23,166 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,850 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,673 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,783 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  34,031 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,909 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,625 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  643 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,419 Downloads



Top 10 Commenters

Latest Comments

Top