Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
පාපන්දු ශූර මෙසීව විවේචනය කිරීමට උරණ වූ සැමියා වසර 14ක් දිග විවාහයේ බිරිඳ දික්කසාද කරයි - Photos

- පාපන්දු ශූර මෙසීව විවේචනය කිරීමට උරණ වූ සැමියා වසර 14ක් දිග විවාහයේ බිරිඳ දික්කසාද කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,279 Views
රුසියානු ජාතික Arsen සහ Lyudmila මීට වසර 16කට පෙර හමුවන්නේ රුසියාවේ Chelyabinsk හි ක්‍රීඩා සමාජ ශාලාවකදී පාපන්දු තරඟයක් නරඹන අතරතුරයි.

ඉන් වසර දෙකකට පසු ඔවුන් විවාහ වූ අතර සැමියා උග්‍ර බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂකයෙක් වූ අතර බිරිඳ රියල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂිකාවක් වුණා.

මෙවර ලෝක කුසලානය නැරඹීමට මේ යුවල එක් වූ අතර සැමියා මෙසී දිරිගන්වමින් කතා කරද්දී බිරිඳගේ ප්‍රියතම ක්‍රීඩකය රොනල්ඩෝ විය.

කෙසේ වුවත් තරඟ පැවැත්වෙන අතරතුර බිරිඳ ලියෝනල් මෙසීගේ ක්‍රීඩා විලාශය දැඩි ලෙස විවේචනය කළා.

ඇතැම් විට ඇයට මෙසී විහිළුවක් වුණා.
මෙසිට එරෙහිව ඇයගේ හැසිරීම ඉවසීමට බැරිම තැන වසර 14ක් දිගැති සිය විවාහය නිමා කරමින් බිරිඳ දික්කසාද කිරීමට සැමියා තීරණය කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mata Ahimi Une - Chandrasena Hettiarachchi
Mata Ahimi Une
Chandrasena Hettiarachchi
⤵  39 Downloads

Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,753 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,760 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,177 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  505 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,388 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,405 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,189 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,806 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,949 Downloads



Top 10 Commenters

Latest Comments

Top