Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
"මම, දුවගේ ශරීරය දැක්කේ පිටතට පෙනෙන වතුර බුබුලක් වගේ" ජීවත් කරවන්න බෑ කියපු දරුවා බේරුණු හැටි හෙළි කරන මවගේ සංවේදී කතාව

- "මම, දුවගේ ශරීරය දැක්කේ පිටතට පෙනෙන වතුර බුබුලක් වගේ" ජීවත් කරවන්න බෑ කියපු දරුවා බේරුණු හැටි හෙළි කරන මවගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,840 Views
"ග්‍රෑම් 411 ක නොමේරූ දුව ජිවත් කරවන්නම බැහැ කිව්වා.."

"මාස නමයකට පස්සේ තමයි දුවව රෝහලෙන් ගෙදර අරගෙන ගියේ.."

විවාහ වෙන හැම අම්මා කෙනෙකුගේම ඊලග හීනය තමයි දරු සුරතල් බලන එක. ආදරණිය දුවෙකුට හෝ පුතෙකුට අම්මා කෙනෙක් වෙන එක. ඒ හීනය ඒ විදිහටම මේ අම්මාටත් තිබුණා. විවාහ වෙලා ටික කාලයක් ගියාට පසුව තමයි ඇයට ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ. Ashley Zachmeyer එකවරම ගැබ් ගන්නවා. ඒ බව දැනගත් පසුව මුල සිටම ප්‍රතිකාර සදහාත් යොමු වෙනවා. නමුත් කුසට සති 18ක් ගෙවුණු දිනක පරීක්ෂණයක් සදහා යොමු වෙනවා. එහිදී කුසේ ඉන්න දියණියක් බවත් ඇය ඉතා කුඩා බවත් දැනගන්නට ලැබෙනවා.
කොහොම නමුත් දරුවා බිහිකිරීමට නියමිත කාලයට වඩා අඩුවෙන් දරුවා ප්‍රසුත කරන්නේ නොමේරූ ළදරුවෙක් හැටියටයි. ඇයගේ බර ඉතාමත් අඩුයි. ඒ ගැන ඇයගේ මව මෙහෙම කියනවා,

"මම බබෙක් ලැබෙන්න යන්නේ කියලා දැනගත්තම බොහොම සතුටු වුණා. නමුත් දුව ඉපදුණාට පස්සේ විශේෂඥ වෛද්‍යවරු කිව්වේ දුවව ජිවත් කරන්න බැහැ බලාපොරොත්තු අතහැරගන්න කියලයි. බලාපොරොත්තු තියාගන්න වෙන්නේ සියයට 20ක් වගේ තමයි කියලා.මොකද දුවගේ බර තිබුනේ ග්‍රෑම් 411ක්. මම දෙවියන්ගෙන් ඇහුවේ ඇයි මේ විදිහට මට දුවක් දුන්නේ බලාපොරොත්තු නැති කරගන්න කියලා. නමුත් වෛද්‍යවරු දුවගේ ජිවිතේ අතහැරියේ නැහැ රෝහල්ගත කරලා සති 29ක් පුරා දුවව රෝහලේ තියා ගත්තා. මට මතකයි ඇයව මුලින්ම දැක්ක මොහොත. ඇය හිටියේ හරිම චුටියට. පිටතට පෙනෙන වතුර බුබුලක් වගේ තමයි ඇයගේ ශරීරය දැක්කේ. මගේ හිත වේදනාවෙන් දුක් වින්දා. නමුත් ඇයගේ ප්‍රතිකාර නතර වුණේ නැහැ. වෛද්‍යවරු ජිවත් කරවන්න බැහැ කිව්ව මගේ දුව දිනෙන් දින වැඩෙනවා වර්ධනය වෙනවා මම දැක්කා. කොහොම හරි දුව ඉපදිලා මාස 9ක් සම්පුර්ණ වූ දවසේ තමයි එයාව ගෙදර අරගෙන යන්න පුළුවන් වුණේ. ජිවත් වෙන්නේ නැහැ කිව්වා දුව දෙවියන්ට පින්සිද්ධ වෙන්න අද ජිවත් වෙනවා.."




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mata Ahimi Une - Chandrasena Hettiarachchi
Mata Ahimi Une
Chandrasena Hettiarachchi
⤵  13 Downloads

Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,747 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,759 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,177 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  505 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,382 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,393 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,188 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,791 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,929 Downloads



Top 10 Commenters

Latest Comments

Top