Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
බාලාංශ පංතියක දරුවෙකුට හරකෙකුට වගේ ගහන ගුරුවරියගේ කෲර ක්‍රියාව කැමරාවක සටහන් වෙයි - Video

- බාලාංශ පංතියක දරුවෙකුට හරකෙකුට වගේ ගහන ගුරුවරියගේ කෲර ක්‍රියාව කැමරාවක සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,246 Views
කෲර ප්‍රහාරයට හේතුව නම් ලකුණු කිරීමට ප්‍රතිචාර නොදැක්වීමයි.. 
විනාඩි දෙකට පාරවල් 40ක් ගහලා..
 
පංතියේ නම් ලකුණු කරන වෙලාවේ ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා බාලාංශ පන්තියක සිසුවකුට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය විසන් ප්‍රචාරය කර තිබෙනවා.

මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ලක්නව් ප්‍රාන්තයෙන්. 
 
වයස අවුරුදු 7ක් වූ මේ දරුවාට විනාඩි දෙකක් තුල පාරවල් 40ක් මෙම ගුරුවරිය විසින් එල්ල කර තිබෙනවා. 
 
මේ ක්‍රියාව පංති කාමරයේ සවි කර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණා. 
 
මේ සිදුවීම සම්බන්දයෙන් දරුවා පිය වන ප්‍රවීන් ගුප්තා ළමයින් පිළිබඳව සොයා බලන නිලධාරීන්ට පැමිණිලි කර තිබෙනවා. මෙය ළමා අපචාරයක් බවයි එරට නීතිවේදීන් පෙන්වා දෙන්නේ.
 
Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post



Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  2,881 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  9,809 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  4,155 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,105 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,490 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  678 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  788 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,535 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  20,457 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  1,918 Downloads


Top 10 Commenters

Latest Comments

Top