Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
නිරුවතින් අනුන්ගේ ගෙදරකට පැනලා කාන්තාවක් බයකරපු තරුණයාට වැඩ වැරදුනු හැටි

- නිරුවතින් අනුන්ගේ ගෙදරකට පැනලා කාන්තාවක් බයකරපු තරුණයාට වැඩ වැරදුනු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,662 Views
නිවසේ මුළුතැන්ගෙයි සිමෙන්ති බදාමයෙන් තැනූ පිලක නිදාගෙන..
යටට ඇඳි කලිසම පහළට දමාගෙන රහස්‌ ප්‍රදේශය එළියට දාගෙන ඉඳලා....

නිවසකට අයුතු ලෙස ඇතුළු වී රහසඟ එළියට දමාගෙන නිදා සිටි 26 හැවිරිදි තරුණයකු ගල්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තාවනවා.

පසුව එම තරුණයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 වැනිදා දක්‌වා රිමාන්ඩ් කර තබන ලෙසයි ගල්ගමුව මහේස්‌ත්‍රාත් ප්‍රභාත් ජයසූරිය මහතා නියෝග කර තිබෙන්නේ.

අදාළ සිදුවීම මෙසේය. පැමිණිලිකාරිය ඇගේ දරුවන් සමඟ ගමේ විහාරස්‌ථානයේ පැවැති සල්පිල් භාණ්‌ඩ වෙන්දේසියකට සහභාගි වී පාන්දර එකයි තිහට පමණ ආපසු නිවසට පැමිණෙද්දී සැකකරු එම නිවසේ මුළුතැන්ගෙයි සිමෙන්ති බදාමයෙන් තැනූ පිලක්‌ මත බීමතින් නිදාගෙන සිට ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු යටට ඇඳි කලිසම පහළට දමාගෙන රහස්‌ ප්‍රදේශය එළියට දමාගෙන සිට ඇති බවයි අධිකරණයට කරුණු දන්වමින් පොලිසිය පවසා ඇත්තේ.

මෙම දර්ශනයෙන් පැමිණිලිකාරියත් දරුවනුත් බියට පත්ව තිබෙන බවත් සඳහන්.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  441 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  23,152 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,844 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,673 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,783 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  34,024 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,908 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,625 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  643 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,419 Downloads



Top 10 Commenters

Latest Comments

Top