Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
සිය සිගිති දරුවා පිත්තක් වගේ අතට අරන් පෙම්වතියට පහරදෙන නරුම පියාගේ ක්‍රියාව අන්තරජාලය කළඹයි - Video

- සිය සිගිති දරුවා පිත්තක් වගේ අතට අරන් පෙම්වතියට පහරදෙන නරුම පියාගේ ක්‍රියාව අන්තරජාලය කළඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,266 Views
දරුවා දෙවතාවක්ම බිමට දාලා 
පෙම්වතියට ගහන්න දරුවා ක්‍රිකට් පිත්තක් කරගෙන

සිය පෙම්වතිය සමග උරණ වූ සැමියෙක් ඇයට මාස 18ක් වයසැති සිය දරුවා පිත්තක් ලෙස භාවිතා කරමින් පහරදෙන සිදුවීමක් විදෙස් මාධ්‍ය තුල දැඩි කතාබහක් ඇති කර තිබෙනවා. මේ සිදුවීම වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවෙන්.

සිය පෙම්වතිය සමග ඇති වූ කතා බහකින් අනතුරුව ඇයට එලවමින් පහරදෙන Techhoak Danny Lim නමැති මේ පුද්ගලයා අවසානයේ සිය දරුවා යොදාගෙන පහරදෙන්නේ දරුවා පිළිබඳව කිසිදු හැගීමකින් තොරවයි.

මේ සිදුවීම අසල්වාසියෙක් වීඩියෝ කර අනතර්ජාලයට නිකුත් කර ඇති අතර ඒ අනුව මේ පුද්ගලයා පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දරුවා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ කුඩා දරුවා දෙවතාවක්ම මේ පියා විසින් පහරදීමට යොදාගැනීමට පෙර බිම වට්ටා ඇති අතර දරුවා තුවාල ලබා සිටි බවයි පැවසෙන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  107,173 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  70,779 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,646 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  96,626 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,293 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,258 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,261 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,394 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,660 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,847 Downloads



Top 10 Commenters

Latest Comments

Top