Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
ගුහාවක සිර වී සිටි පාපන්දු කණ්ඩායමේ දරුවන් බේරා ගැනීමේ ත්‍රාසජනක මෙහෙයුමේ ඇඟ කිළිපොලා යන වීඩියෝවක් එළියට - Video

- ගුහාවක සිර වී සිටි පාපන්දු කණ්ඩායමේ දරුවන් බේරා ගැනීමේ ත්‍රාසජනක මෙහෙයුමේ ඇඟ කිළිපොලා යන වීඩියෝවක් එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,030 Views
කිමිඳුම් කරුවන් ගෙන ආ දරුවන් එලියට ආවේ මෙහෙමයි..
බේරාගත් දරුවන් පළමු වරට මාධ්‍ය හමුවට.. 
 
විශ්මිත ගලවා ගැනීමේ මෙහෙයුමකින් අනතුරුව උතුරු තායිලන්තයේ චියැන් රායි ප්‍රදේශයේ ගුහාවක් තුළ සිරවී සිටි යොවුන් පාපන්දු ක්‍රීඩකයින් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු නිරුපද්‍රිතව බේරා ගැනීමට ගලවා ගැනීමේ කටයුතුවල නිරතවූ සහන කණ්ඩයම් පෙරේදා(10) සමත්වූහ.

ඒ අනුව දින ගණනාවක් පුරා ක්‍රියාත්මක කෙරුණු අසීරු ගලවා ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර වූ පෙරේදා දිනයේ දී අවසන් පිරිමි ළමයින් සිව්දෙනා සහ පුහුණුකරු ගලවා ගැනීමත් සමඟ ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් විය.
 
මේ වනවිට ක්‍රීඩකයින් දොලොස් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ආරක්ෂිතව පසුවන අතර මීට පෙර 8 දා සහ 9 දා බේරාගත් ක්‍රීඩකයින් දරුවන් අටදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කොට තිබෙන බව ද ඔවුන් සියලු දෙනාම අනෙක් රෝගීන්ගෙන් වෙනකොට තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බව ද වාර්තා වෙයි.
 
ප්‍රථම වරට රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ තත්වය ඊයේ තායිලන්ත රජය මාධ්‍යට හෙලිකලා. මේ අතර මේ දරුවන් සහ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුමේ ගුහාව තුල දර්ශන ඇතුලත් වීඩියෝවක් ඊයේ මාධ්‍යට නිකුත් කර තිබුනා. එහි දරුවන් එලියට රැගෙන එන ආකාරය දැක්වෙනවා. 
 
මේ ක්‍රියාන්විතයේ ත්‍රාසජනක බව හෙළිවන එම වීඩියෝව සහ තවත් වීඩියෝ පහතින්.
 
Make a Comment
Make a Comment




Recent Gossip Post



Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  450 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  23,218 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,852 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,673 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,783 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  34,033 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,909 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,625 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  643 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,419 Downloads


Top 10 Commenters

Latest Comments

Top