Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
දියණියට අමානුෂික ලෙස හිංසා කරන වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි

- දියණියට අමානුෂික ලෙස හිංසා කරන වීඩියෝවක් අන්තර්ජාලය කළඹයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,410 Views
ඉන්දියාවේ රජස්ථාන්වල ජිවත් වෙන එකම පවුලේ පිරිසක් ඒ පවුලේ වයස අවුරුදු 9 ක පමණ දැරියකට අමානුෂිකව පහර දෙන සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මෙම සිදුවීම වීඩියෝ ගත කර තිබෙන අතර එම වීඩියෝව ඉන්දියාවේ සමාජ ජාල වෙබ් අඩවි පුරා පල වෙලා.

ඒ හේතුවෙන් ඒ ගැන විදෙස් මාධ්‍ය පවා පල කර තිබෙනවා. 32 හැවිරිදි කාන්තාවක් හා ඇයගේ සැමියා වන Dayaram Jat, හා ඔහුගේ සහෝදරයා වන Maniram Jat මෙම පහර දීමට සම්බන්ධ වෙනවා. කෙස් වැටිය තදින් අල්ලා ගනිමින් බිම දමාගෙන මුළු ශරීරයටම පහර දෙන්නේ " යන්න එන්නේ නැද්ද.." කියමිනුයි. පහර කන දැරිය ගමන යෑම සදහා එන්නම් කියද්දී ඇයට අමානුෂිකව පහර දෙනවා. මේ සිද්ධිය සමාජ ජාල සදහා පැතිර ගිය හේතුවෙන් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියානු පොලිසිය අවධානය යොමුව තිබෙන අතර ඊට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක්ව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  දැරියව රෝහල් ගත කර තිබෙන බවත් සදහන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mata Ahimi Une - Chandrasena Hettiarachchi
Mata Ahimi Une
Chandrasena Hettiarachchi
⤵  25 Downloads

Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,752 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,760 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,177 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  505 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,385 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,399 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,188 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,799 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,940 Downloads



Top 10 Commenters

Latest Comments

Top