Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ කාසියේ වාසියේ මෙන්න

- ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ කාසියේ වාසියේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,608 Views
ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා.
 
ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ සුරංග ලක්මාල් - නායක, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා , කුසල් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන්.
 
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සුරංග ලක්මාල් පත්කර ඇති අතර පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා කුසල් මෙන්ඩිස් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
 
 තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  107,166 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  70,718 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,634 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  96,571 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,266 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,244 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,246 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,385 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,658 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,844 Downloads



Top 10 Commenters

Latest Comments

Top